Ads 468x60px

.

බාලවයස්කාර දැරියක් පැහැරගෙන ගොස් කෙළෙසලා

බාලවයස්කාර දැරියක් මවුපිය භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස් කෙළෙසූ බවට සැකපිට තරුණයෙකු වෙන්නපුප්ව පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ.මෙසේ අපයෝජනයට ලක්ව ඇත්තේ 15 හැවිරිදි පාසල් සිසුවියක් බව පැවසේ. දැරිය මාදම්පේ ප‍්‍රදේශයේ පිහිටි සැකකාර තරුණයාගේ නිවසට ගෙනගොස් දැරිය සමඟ අඹු සැමි ඇසුරක් පවත්වා ඇති බවට දැරියගේ දෙමාපියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අඩංගුවට ගෙන තිබේ.සැකකරු සමඟ මෙම දැරිය පේ‍්‍රම සම්බන්ධයක් පවත්වා ඇතැයි පොලිසිය කළ මූලික පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා යොමුකර ඇතැයිපැවසේ.
 
Related Posts with Thumbnails