Ads 468x60px

.

‘සූරසේන’ සුසාර දිනාල් වූ හැටි

සිරස මාධ්‍ය ජාලයේ විශේෂාංග ඒකකයේ ප‍්‍රධානි සුසාර දිනාල් ඉස්කෝලේ යන අවදියේදී භාවිතා කළ නම අත්හැර වර්තමාන නම ලබාගත් ආකාරය පිළිබඳව වාර්තාවේ.කොළඹ කොල්ලූපිටියේ මහානාම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ‘සූරසේන මුදියන්සෙලාගේ සුසාර’ ඔහු හා එකට අකුරු කළ සියලූම දෙනා අමතන්නේ ‘සූරසේන’ නමිනි.
සිරස මාධ්‍ය ජාලයට සම්බන්ධවීමෙන් අනතුරුව එම මාධ්‍ය ආයතනයේ ඇති වටපිටාව හා ජනමාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ නමක් දිනා ගැනීමට නම් හුරුබුහුටි නමක් තිබිය යුතු බව සිතා ඇති ‘සූරසේන’, තම නම ‘සුසාර දිනාල් ඩි සිල්වා’ ලෙස වෙනස් කරගෙන තිබේ.
තම පුතා‘ගොවිගම’ කුලයේ සිට ‘කරාවේ’ කුලය දක්වා ‘ඩවුන්ගේ‍්‍රඞ්’ වී ඇති බව වටහා ගෙන ඇති ඔහුගේ දෙමව්පියන්, තම විරෝධය ඔහුට නොපෙන්වා ඇත්තේ, තම පුතා ජනමාධ්‍ය ක්‍ෂෙත‍්‍රයේ ‘අප්ගේ‍්‍රඞ්’ වනු ඇතැයි සිතාය.
 
Related Posts with Thumbnails