Ads 468x60px

.

අපි ගැරඩි මරලා පව් පුරව ගන්නේ නෑ - ෆොන්සේකා


සමාව ඉල්ලා සිටීම සම්බන්ධයෙන් පළ වන අදහස් පිළිබඳව හිටපු හමුදාපති සරත් ‍ෆොන්සේකා අද අදහස් පළ කළේය."පිත්තල පංචායුධ වීරවංශ මම නිදහස් කරන්න නම් මගේ බිරිඳ සමාව ගන්නවාලු, මම අකමැති වුනත් අපේ ගෙවල්වල එහෙම වැඩ වෙන්නේ නෑ.


එයාගේ පවුලේ කොහොම වෙනවද දන්නේ නෑ. මරණ ලැයිස්තුවේ එයාගේ නම තිබ්බලු එයාගේ නම නෑ. මොකද අපි ගැරඩි මරලා පව් පුරව ගන්නේ නෑ. මගේ ඝාතන ලැයිස්තුවේ තිබු‍ණේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදින් විතරයි. ගැරඩියෝ හිටියේ නෑ ඒ ලැයිස්තුවේ" හිටපු හමුදාපති සරත් ‍ෆොන්සේකා භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා අදත් කොළඹ පෞද්ගලික රෝහලකට ගෙන එනු ලැබීය.

 
Related Posts with Thumbnails