Ads 468x60px

.

ඔබටත් LG වෙතින් ෆ්ලැට්ම ෆ්ලැට්ස්කී‍්‍රන් එකක්

ලොව ප‍්‍රසිද්ධ ඉලෙක්ට්‍රොනික සමාගමක් වන එල් ජී සමාගම විසින් මිලිමිටර 4ක් පමණ ඝනත්වයෙන් යුතු අඟල් 55 පැතලි තිරය සහිත රූපවාහිනියක් එළිදැක්වීමට නියමිත බව වාර්තාවේ.මෙහි බර කි.ග‍්‍රෑ. 7.5කි.


මෙම රූපවානිය නිෂ්පාදනය කර ඇත්තේ සැම්සුන් සමාගමට අයත් ගැලැක්සි  ී2 වැනි ස්මාර්ට්ෆෝන් නිෂ්පාදනය කිරීමට යොදාගත් OLED (Organic Liquid Crystal Display) තාක්‍ෂණය භාවිතා කරමිනි.
මෙවැනි පැතලි තිර සහිත රූපවාහිනි නිෂ්පාදනය කිරීමට මෙම තාක්‍ෂණය යොදාගැනීම මිල අධික වූ නමුත්, අඩු මිලකට මෙම තාක්‍ෂණය යොදාගන්නා නිෂ්පාදන කි‍්‍රියාවලියක් සොයාගත් බව එල් ජී සමාගම පවසයි.

පික්සල් කාණ්ඩ 4ක් යොදාගැනීමෙන් වඩාත් ස්වභාවික වර්ණ හා වඩාත් වේගයෙන් කි‍්‍රයාකරන දර්ශන පැහැදිලි ලෙස පෙන්වන තිරයක්  මෙහි ඇති බව එල් ජී සමාගම වැඩිදුරටත් පවසයි.මෙම රූපවානිය මෙම සතියේදී ඇමෙරිකාවේ ලාස් වේගාස් හිදී එලිදැක්වීමට නියමිතය.

The set uses four colours of pixel - rather than the usual three - to create vivid, realistic colours
 
Related Posts with Thumbnails