Ads 468x60px

.

ඇලිස් - කුක් පෙම්හබය ට‍‍්‍රැක්ටරයකින් අවසන් වෙයි

ඔහු අත ගත් මනාලිය ඇලිස් හන්ට් ය. ඇය මෝස්තර නිරූපණ ශිල්පිණියෙකි.එංගලන්ත කි‍‍්‍රකට් කී‍‍්‍රඩක ඇලෙස්ටෙයාර් කුක් පසුගියදා විවාහ දිවියට එළඹුනේය.ඇලිස් - කුක් පෙම්හබය ආරම්භ වූයේ දෙදෙනාම බෙඩ්ෆ්ර්ඩ් හි පාසල් යන කාලය සිටදීය.

දෙසැම්බර් 31 දින බකිංහැම්ෂයර් හි පැවති චාම් විවාහ මංගල්‍යයකින් යුගදිවියට එළැඹි ඇලිස් - කුක් යුවළ පිටත් වූයේ ට‍‍්‍රැක්ටරයකිනි. මෙම ට‍‍්‍රැක්ටරය පැදවූයේ කුක් වීමද විශේෂයි.තවත් විශේෂ අංගයක් වූයේ මෙම යුවළගේ සුරතල් සුනඛයා ද මෙම උත්සවයට සහභාගී වීමයි.මෙම අවස්ථාවට එංගලන්ත කි‍‍්‍රකට් පිලේ සාමාජිකයන් රැසක් ද සහභාගී වී තිබුණි.පල්ලියේ පැවති විවාහ උත්සවයෙන් අනතුරුව පැවති ප‍‍්‍රීති සම්භාෂණය ඇලිස්ගේ දෙමාපියන් ට අයත් ගොවිපොලේ දී පවත්වා තිබුණි.

















 
Related Posts with Thumbnails