Ads 468x60px

.

අධිවේගීයේ වට පහක් පෙරලි ගිය ප්‍රාඩෝව

රථයේ වේගය පාලනය කිරීමට නොහැකි වීමෙන් පින්නදුව පිවිසුම් මාර්ගය අසලදී අනතුරටපත් එම මෝටර් රථය වට පහක් පමණ පෙරලිගොස් ඇත.දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ප්‍රාඩෝ රථයක් පින්නදූව පිවිසුම් දොරටුව අසලදී පාර මැද පෙරළීමෙන් එම රථයේ ගමන් කළ කාන්තාවන් තිදෙනෙක් තුවාල ලැබ පසුගිය 29 වනදා රෝහල්ගතකොට තිබුනා.



එම මෝටර් රථය පදවා තිබුනේ 26 හැවිරිදි කාන්තාවක් විසිනි. සිද්ධියෙන් තුවාල ලැබුවේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර දෙවුන්දර බලා ගමන්කිරීමේදී මෙලෙස අනතුරට ලක්ව ඇත.


 
Related Posts with Thumbnails