Ads 468x60px

.

අමිලා - නන්දන එකතු වී ආදරවන්තයන්ගේ දිනයට කල වැඩක්

පසුගිය 14 වැනිදාට යෙදුණු ආදරවන්තයන්ගේ දිනය නිමිති කර ගනිමින් ආදර වන්තයන් වෙනුවෙන් ආදරණීය ගීතයක් නිර්මාණය වී තිබේ.

 
මෙම ගීතය ගායනා කරනු ලබන්නේ ජනප‍්‍රිය ගායන ශිල්පිනී අමිලා නදීශානි ප‍්‍රමුඛ රොෂාන් රණවන, ශේෂාද්‍රි පි‍්‍රයසාද්, සචිත් පීරිස්, රකිත, චේතනා රණසිංහ, නිරූෂා, සකුන්තලා ප‍්‍රනාන්දු සහ මිෂෙල් ක‍්‍රිස්ටීන් විසිනි.

‘සඳ
කැකුළු මතින් හැපී, ඔබ සිහිනෙන්හැටීසිතපුබුදන මේ යාමේ මට කියාදෙන්න ආදරියේ’ ලෙස නන්දන වික‍්‍රමගේ විසින් මේ ගීය පදරචන කර තිබේ.මෙහි රූප රචනය සඳහා පෙනී සිටින්නේ අරුණි සහ තුසිත අබේනායකයි.

දෙරණ
ඩි‍්‍රම්ස්ටාර් තරගාවලියේ කැපී පෙනන තරගකරුවෙකු වූ කසුන් මධුසංක විසින් මෙය සංගීතවත් කර ඇත.
 
 
Related Posts with Thumbnails