Ads 468x60px

.

හලාවත වෙඩිතැබීමේ නවතම තොරතුරු

දෙවන සංස්කරණය
ධීවර උද්ඝෝෂණයට පොලීසිය වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ ඩබ්ලිවු ඇන්ටනී ප්‍රනාන්දු නැමති 38 හැවිරිදි තිදරු පියෙකි. වෙඩිවැදුනු පිරිස තවත් සිවුදෙනෙකි. ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්වය ඉතා අවධානම්කාරී බව රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.


මේ වන විට හලාවත නගරයට සුධහමුදාව කැදවා ඇතා අතර විශාල ධීවරයන් පිරිසක්ද ඒකරාශීවී සිටිති.හලාවත රෝහල අවටද දැඩි ආරක්ෂක රැකවල් යොදවා ඇත. මේ මොහොතවන විට වෙඩිවැදීමෙන් තුවාලවූ 18 හැවිරිදි තරුණයාගේ අතක ‍ශල්‍යකර්මයක් ‍සිදුකරමින් ඇතැයි වාරතාවේ.
 
Related Posts with Thumbnails