Ads 468x60px

.

පූජා තාම කෙනෙක් හොයාගෙන නැහැලු

අද හැමෝම කථා කරන්නේ ආදරේ ගැනනේ. ඒ නිසා අපිට හිතුණා පූජා එක්කත් ඒ ගැන කථා කරන්න. අපි පූජාගෙන් ඇහුවා එයාට හොඳ කෙනෙක් හොයල දෙන්න තාත්තට පුළුවන් වුණාද කියලා. තමන්ට කැමති කෙනෙක් හොයාගන්න කියලා තාත්තයි, අම්මයි කියල තියෙනවා කියලයි පූජා කියන්නේ. 


කොහොම වුණත් එයාගෙ කතාවෙන් තේරෙන්නේ තාම එහෙම කෙනෙක් හොයාගෙන නැහැ කියලයි.
















 
Related Posts with Thumbnails