Ads 468x60px

.

ජිනීවා ගිය අපේ මාධ්‍යවේදීන්ට ගණිකාවන් සොයා ගොස් ඇති වූ පලහිලවුවක්

එක්සත් ජාතීන්ගේ ජිනීවා සමුළුව ආවරණය කිරීම සඳහා මෙරටින් ගොසි සිටින මාධ්‍යවේදීන් දෙදෙනෙකු තමන් ගිය කාර්ය ඉවත දමා ස්විට්සරලන්තයේ ජිනීවා නුවර හෝටලයකට අභිසරුලියන් සොයා ගොස් ඇති වූ පලහිලවුවක් හේතුවෙන් දැඩි ගැටළුවකට පත්ව තිබේ.


කාන්තාවන්ගේ පහස ලබාගෙන ඊට ගෙවීමට අවශ්‍ය මුදල් ප‍්‍රමාණවත් නොවීම නිසා එම මාධ්‍යවේදීන් දෙදෙනා හෝටලයේ රඳවාගෙන තිබේ. පසුව සිද්ධිය ඔවුන් සමඟ ගිය කණ්ඩායමේ නියෝජිතයෙකුට දැන්වූ පසු මුදල් සොයාගෙන විත් නිදහස් කරගෙන ඇත.

කෙසේ වෙතත් මෙවර ජිනීවා සමුළුව ආවරණය කිරීම සඳහා විද්‍යුත් මාධ්‍ය නියෝජිතයන් රැගෙන නොයාම නිසා එහි මාධ්‍ය ආවරණ කටයුතු නිසි ආකාරව සිදු නොවූ බවටද තොරතුරු වාර්තා වේ.

 
Related Posts with Thumbnails