Ads 468x60px

.

සුරේෂ්ගේ විවාහය බොරුවක්ලු

ජනප්‍රිය රංගන, ගායන,නර්ථන ශිල්පියෙකු වන සුරේෂ් ගමගේ විවාහ වී ඇති බවට පසුගිය සතියේදී වෙබ් අඩවි කිහිපයක් මඟින් අසත්‍ය පුවතක් ප්‍රචාරය කර තිබුණා. සුරේෂ් පවසන පරිදි චිත්‍රපටයක රූගත කිරීමක් අතරතුරදී ලබාගත් ඡායාරූප කිහිපයක් නිසා ඔහු විවාහ වී ඇති බවට අසත්‍ය ප්‍රචාරය වී තිබේ.


එරංග සේනාරත්න විසින් අධ්‍යක්ෂණය කරනු ලබන "ඇතුවත් බෑ නැතුවත් බෑ" චිත්‍රපටය වෙනුවෙන් රංගනයෙන් දායකත්වය දක්වන සුරේෂ්, ෂෙහාරා ජයවීර නම් වූ නිළියත් සමඟ මංගල ඇඳුමින් පෙනී සිටි ඡායාරූප මෙම අසත්‍ය පුවතට හේතු විය. එම ඡයාරූප පහතින්








 
Related Posts with Thumbnails