Ads 468x60px

.

සිසුවියකගේ පියයුරු මිරිකා යතුරු පැදිකරුවෙකු පලා ගිහින්

මාගේ ලැම මිරිකීමෙන් දැඩි වේදනාවක් හා ලැජ්ජාවක් ඇතිවුනා...

කොළඹ ජනපි‍්‍රය බාලිකාවක අධ්‍යාපනය ලබන පාසල් සිසුවියකගේ ලැම ප‍්‍රදේශය ස්පර්ශ කළ බව කියන යතුරු පැදිකරුවෙකු සොයා පරීක්‍ෂණයක් ආරම්භ කළ බව බොරැල්ල පොලිසිය අධිකරණයට දැන්වීය.


මෙම අතවරයට පත්ව ඇත්තේ උසස් පෙළ හදාරණ පාසල් සිසුවියකි..ඇය පාසලට පැමිණෙද්දී යතුරු පැදි කරුවෙකු පැමිණ බොරැල්ල ප‍්‍රදේශයේදී තමාගේ ලැම මිරිකීමෙන් තමාට දැඩි වේදනාවක් හා ලැජ්ජාවක් ඇති වූ බව පවසමින් බොරැල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශයට කරන ද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරණු දක්වමින් එහි ස්ථානාධිපති පි‍්‍රයදර්ශන මහතා අදාළ කරුණු අධිකරණයට වාර්තා කළේය.
 
Related Posts with Thumbnails