Ads 468x60px

.

කොළඹ බී.ආර් .සී පිටියේ වෙසක් කලාපයේ කුඩ වලින් තැනු ‘ධර්මචක්‍ර තොරණ ‘

තොරණ මුළුමනින්ම කුඩ වලින්...

වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකාව පුරා විවිධ ආකාරයේ තොරණ් දක්නට ලැබූනා. ඒ අතරින් විශේෂම ආකාරයේ  තොරණකුත් අප දුටුවා.


එහි ඇති විශේෂත්වය නම්  මුළුමනින්ම කුඩ වලින් නිමවා තිබීමයි . ධර්මචක්‍රයක ස්වරූපයකින් නිර්මිත මෙම තොරණ කොළඹ බී.ආර් .සී පිටියේ වෙසක් කලාපයේ දක්නට ලැබුණු අයුරු. .


 
Related Posts with Thumbnails