Ads 468x60px

.

මම එදා ප‍්‍රකාශ කලේ පියෙක් විදහට මම ඉදිරියට ගන්න තීරණය - මර්වින් කියයි

මර්වින්ගේ පුත් මාලක සිල්වා දේශපාලනයට ඒම ප්‍රතික්ෂේප කරයි...

මගේ පුතා දේශපාලනයට එන්න තීරණය කරලා නැතිනම් මම ඒකට උත්තර දෙන්න අවශ්‍ය නෑ. ඒක එයාගේ පුද්ගලික මතය වෙන්න ඇති.


මම එදා ප‍්‍රකාශ කලේ පියෙක් විදහට මම ඉදිරියට ගන්න දේශපාලන ක‍්‍රියාමාර්ග ගැන විතරයි. යයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.


අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඔහුගේ පුත‍්‍රයා කැලණිය ආසනයේ අනාගත සංවිධායකවරයා වශයෙන් පත් වීමට අකමැති බව ප‍්‍රකා කිරීම සම්බන්ධයෙන් අදහල් පල කරමිනි.

තමන්ගේ පුතා කැලණිය ආසනයේ මීළඟ සංවිධායකවරයා බව අමාත්‍ය මර්වින් සිල්වි මහතා පසුගියදා පැවසුවද ඔහුගේ පුත් මාලක සිල්වා මහතා පැවසුවේ තමන්ට ව්‍යාපාරික කටයුතු ඇති බැවින් දේශපාලනයට ඒමේ කිසිදු අදහසක් නැති බවයි.
 
Related Posts with Thumbnails