Ads 468x60px

.

ගයේෂාට සෙත් පතා ආශිර්වාද පූජාවක්...

ආසියානු පැසිපික් රූ රැජින තරගයේදී Miss Personality, Best National Costume  යන අංග දෙකේදීම ජයග්‍රාහිකාව වී ශ්‍රී ලංකාවට මහත් ගෞරවයක් ගෙනදෙමින් පැමිණි ගයේෂා පෙරේරා මෙනෙවිය වෙනුවෙන් ආශිර්වාද පූජාවක් 23වැනිදා දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේධංකර විහාරයේදී පැවැත්වුණා.


ඇයට සෙත් පතා පැවති මෙම ආශිර්වාද පූජාව විහාරාධිපති අති පූජ්‍ය දීගල පියදස්සි හිමියන්ගේ මූලිකත්වයෙන් හා දෙහිවල ප්‍රදේශවාසී ජනතාවගේ සහභාගීත්වයෙන් සිදුවුණි.




එහි ඡායාරූප පහතින්...

 
Related Posts with Thumbnails