Ads 468x60px

.

කන සහ බෙල්ල ආශ්‍රිත ප්‍රදේශ නිතර නිතර කැසීම ජංගම දුරකථන මායිටාවන්ගෙන් දැයි සැකයක්...

අසාත්මිකතා හටගෙන ඇත්තේ මයිටාව හේතුවෙන්ද...?

ජංගම දුරකථනවල සිටින දුවිලි මයිටාවන් පිලිබදව පුළුල් පර්යේෂණ...


ජංගම දුරකථන භාවිතා කරන පුද්ගලයින් අතර විවිධ අසාත්මිකතා හටගෙන ඇති බවට තොරතුරු හෙළි වීමත් සමඟ ජංගම දුරකථනවල සිටින දුවිලි මයිටාවන් පිලිබදව පර්යේෂණ පුළුල් කර ඇතැයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා සඳහන් කරයි.


මෙම පුද්ගලයින්ට අසාත්මිකතා හටගෙන ඇත්තේ ජංගම දුරකථන මයිටාව හේතුවෙන්ද යන වග පර්යේෂණ තුලින් තහවුරු වනතෙක් ප්‍රකාශයක් කල නොහැකි බවද හෙතෙම කියා සිටියි.

‍මේ අතර මෙම පුද්ගලයින් අතර නාසයේ හිරගතිය, කනේ ඇතිවන පලු, කන සහ බෙල්ල ආශ්‍රිත ප්‍රදේශ නිතර නිතර කැසීම වැනි අසාත්මිකතා පෙන්නුම් කර තිබේ.

එසේම මෙම අසාත්මික ලක්ෂණ ජංගම දුරකථන දුවිලි මායිටාවන් නිසි ඇතිවු‍වාද යන වග සෙවිමේ පර්යේෂණ මේවන විටත් සිදුවෙමින් පවති.
 
Related Posts with Thumbnails