Ads 468x60px

.

High Voltage සංදර්ශනයට කෙවින් ලිට්ල්, රුපී සහ ලුමිඩී ජුනි 29 ලංකාවට...

සංවිධානය කරනු ලබන්නේ AKG Events ආයතනයලු...

ලොව ප්‍රකට රෙගේ ගායකයකු වන කෙවින් ලිට්ල්, රුපී සහ ලුමිඩී ගේ සංගීත සංදර්ශනයක් ජුනි 29 වෙනි දින ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.


මෙම ප්‍රසංගය සංවිධානය කරනු ලබන්නේ AKG Events ආයතනයයි. තවද එම රැයේදී ජාත්‍යන්තර නළු නිළියන් තිදෙනෙක් ද එම සංදර්ශනයට එකතුවීමට නියමිත අතර “High Voltage” ලෙස මෙම සංදර්ශනය නම් කර ඇත. 



 
Related Posts with Thumbnails