Ads 468x60px

.

හොඳින් ඇඳ පැළඳගත් කාන්තාවකගේ කකුල් දෙක අස්සේ කොම්පියුටරයක්..

පරිඝණකය සාරිය අස්සේ සඟවාගෙන...

කාන්තාව සමඟ පිරිමියෙකුත් ඇවිත්...

දංකොටුව ප‍්‍රදේශයේ වෙළඳ ආයතනයකට ගොඩ වැදුනු හොඳින් ඇඳ පැළඳගත් කාන්තාවක් විසින් එහි තිබූ රු. 85000.00ක් පමණ වටිනා ලැප්ටොප් පරිඝණකයක් සොරාගෙන ගොස් තිබෙනවා.

සොරාගත් පරිඝණකය සාරිය අස්සේ සඟවාගත් මේ තැනැත්තිය ත‍්‍රිරෝධ රථයක නැඟී පලා ගිය බවට තොරුතුරු හෙළිව ඇතැයි පොලීසිය කියනවා.

කාන්තාව සමඟ පිරිමියෙක් ද
පැමිණ ඇති අතර පරිඝණක තෝරමින් සිටන අතරේ කාන්තාව විසින් මෙම සොරකම සිදුකර ඇත්තේ.
 
Related Posts with Thumbnails