Ads 468x60px

.

උපේක්‍ෂායි අනූෂායි කොරියා යන්න ටිකට් බුක් කරලා තියෙන්නේ රොෂාන්ගේ දෙපැත්තෙන්ලු...

රොෂාන්ගේ දකුණු පැත්තේ උපේක්‍ෂා රොෂාන්ගේ වම් පැත්තේ අනූෂා...

ජනපි‍්‍රය නිළයන් වන උපේක්‍ෂා ස්වර්ණමාලි, අනූෂා දමයන්ති හා ජනපි‍්‍රය නළු රොෂාන් රණවන පසුගිය 26 වැනිදා කොරියාව බලා පිටත්ව ගිය බව මේවන විට ප‍්‍රසිද්ධ රහසකි.

ඔවුන් මෙසේ පිටව ගියේ ඉතාලියේ පැවැත්වෙන නර්තන ප‍්‍රසංගයක් සඳහා එක් වීමටයි
.අදාල කොරියානු ගමනට මේ තුන්කට්ටුව  ගුවන් යානයේ ආසන වෙන්කරගෙන තිබුණේ අපූරු අයුරකින් බව වාර්තා වෙනවා.

ඒ ගමනට මේ නිලියන් දෙදෙනා ආසන වෙන්කරගෙන ඇත්තේ රොෂාන් රණවන මැදි ආකාරයට බවද පැවසෙනවා
.රොෂාන්ගේ දකුණු පැත්තේ අසුන උපේක්‍ෂා විසින්ද රොෂාන්ගේ වම් පැත්තේ අසුන අනූෂා විසින්ද වෙන් කරගෙන තිබූ බව වාර්තා වෙනවා.


මෙම සංචාරයට දුෂ්‍යන්ත වීරමන්, රජිත හිරාන්, දොන් ෂර්මන්, අනූෂා දමයන්ති හා යුරේනි නොෂිකා ද සහභාගිවී සිටිති.මොවුන් නැවත පැමිණීමට නියමිතව ඇත්තේ ලබන ඔක්තෝබර් 03 වැනිදායි.


455
456
457
458
 
Related Posts with Thumbnails