Ads 468x60px

.

කීර්ති පැස්කුවෙල්ගේ හැංගිච්ච හාදකම..

හාදකමට මුල පුරා ඇත්තේ 10 වැනි වසරේ ඉඳලා...

බොහෝ දෙනාගේ ජීවිත තුළ හැංගිච්ච අතීයක් තිබෙනවා.ඒ අතීතය හෙලි නොවන්නේ සමහරු ඒ අතීතය එලියට දාන්න මනාප නැති නිසායි.

ජනපි‍්‍රය ගායකයකු වන කීර්ති පැස්කුවෙල්ගේ ජීවිතෙත් ඒ වගේ හැංගිච්ච හාද කමක් ගැන අප
ට වාර්තා වුනා.මේ හාදකම ඇතිවී ඇත්තේ ඔහු පාසල් යන කාලයේදීයි. කීර්ති මේ හාදකමට මුල පුරා ඇත්තේ 10 වැනි වසරේ සිටියදී බවද පැවසෙනවා.

ඔහු සිය මිතුරන් සමග මහනුවර ධර්මරාජ විදුහලේ තාප්පයෙන් පැන මහා මායාවේ කෙල්ලන්ට ලයින් දාන්නට ගොස් මේ හාදකමට මුලපුරා ඇති බවද වාර්තා වෙනවා
.

ඇය දැන් වෙනත් අයෙක්

සමග විවාහ වී ඇති බැවින් අපි ඇයගේ නම නොදමා ඈ පාසල් ආ ගිය මෝටර් රථය ගැන පමණක් සඳහන් කරන්නට සිතුවෙමු.

ඇය පාසල් ආ ගියේ මොරිස් මයිනර් ඊ.එක්ස්. 2030 දරණ මෝටර් රථයෙන් බවද පැවසෙනවා
.කෙසේවවුද කීර්ති මේ කෙල්ල දැලේ දාගත්තේ ඔහුගේ පන්තියේ සගයන් පස්දෙනෙකු පරයා බවද වාර්තා වෙනවා.

මේ පේ‍්‍රමය කාලයක් සුන්දරව ගලා ගියත් පාසල් ගමනේ නිමාවත් සමග ඒ හාද කමටත් තිත වැටී ඇති බවද වාර්තා වෙනවා
.
 
Related Posts with Thumbnails