Ads 468x60px

.

මහනුවර දුම්රිය ස්ථානයේ මැදිරි 3 ක් ගිනි ගනියි

මහනුවර දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රිය මැදිරි 03 ක හදිසි ගින්නක් හටගෙන තිබේ.

ගිනි නිවන හමුදාව විසින් මෙම ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන බව මහනුවර දුම්රිය ස්ථානය සඳහන් කරයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිදුවීමෙන් ජීවිත හානි හෝ කිසිදු අනතුරක් සිදුවී නොමැති බව ද සඳහන්ය.

ගින්න නිසා දුම්රිය මැදිරි 03 මුළුමනින්ම විනාශයට පත්ව ඇති බව ද දුම්රිය ස්ථානය පවසයි.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න .....!
 
Related Posts with Thumbnails