Ads 468x60px

.

සන්ධාන අපේක්ෂක බලු ප‍්‍රහාරයකින් මරුට

මෙවර පළාත් පාලන මැතිවරණයේදී අක්මීමන ප‍්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදීමට ඉදිරිපත්ව සිටි කමල් කුමාර නැමැති අපේක්‍ෂකයා සුනඛයෙකු නිසා අනතුරට පත්ව මරුමුවට පත්ව ඇතැයි වාර්තා වේ.

කුමාර මහතා මිය යන විට 40 හැවිරිදි වියේ පසුවූ බව වාර්තා වේ.

මෙම අපේක්‍ෂකයා ඡන්ද පති‍්‍රකා බෙදීමට නිවසකට ගිය අවස්ථාවේ දී එහි සිටි සුනඛයෙකු කඩා පැනීම නිසා බිම ඇඳ වැටී සිහිසුන්ව ඇත.

අනතුරුව ඔහු රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් තිබේ.
 
Related Posts with Thumbnails