Ads 468x60px

.

මුන්නේශ්වරම් නළ ළිඳකින් ස්වභාවික ගෑස් මතුවේ

හලාවත මුන්නේශ්වරම ඓතිහාසික රජමහා විහාරස්ථාන භූමියෙන් ගෑස් මතුවීමේ සිද්ධියක් වාර්තාවේ. ගිනිකූරක් දැල් වූ සැනින් එම ගෑස් ගිනි ගැනීමට ලක්වේ.
මුල්වරට මෙයට වසර දෙකකට පෙර මේ භූමියේ ගෑස් තිබූ බවට වාර්තා වූ අතර පසුව එය මීතෙන් වායුව ලෙස අනාවරණය විණි.
 
මෙවර ගෑස් හමු වී ඇත්තේ ජලය ලබා ගැනීම සඳහා නළ ළිඳක් ඉදිකිරීමේදීය. ඊයේ (20) පෙරවරුවේ දී නළ ළිඳේ නළය තුළින් ගෑස් පැමිණි පසු මීටර් 200 ක පමණ දුරට වෙනත් නළයක් ඔස්සේ ගෑස් ගෙනයාමට මේ වන විට හැකිව ඇත. මේ වන විට තවත් නළ දෙකක් සඳහා කැනීම් සිදු කැරේ. මේ සඳහා විශේෂඥ සහයද ලබාගෙන ඇත.
 
Related Posts with Thumbnails