Ads 468x60px

.

බිරිදගේ මුගුරු පහරින් සැමියා මරුට

බිරිඳගෙන් එල්ල වු මුගුරු පහරකින් කැබිතිගොල්ලෑව, හල්මිල්ලවැටිය ප්‍රදේශයේ සැමියකු මියගොස් ඇති බව වාර්තා වේ. 
පොලීසිය සඳහන් කළේ, දෙදෙනා අතර ඇති වු බහින් බස්වීමක් දුරදිග යාමෙන් සැමියා කළ පහරදීමකින් බේරීම සදහා බිරිඳ මෙලෙස මුගුරු පහරක් එල්ල කර ඇති බවයි.

 
එම අවස්ථාවේදී එම සැමියා මියගොස් ඇති බව පොලීසිය පැවසීය. අදාළ කාන්තාව පොලිසීය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. මියගොස් ඇත්තේ 40 හැවිරිදි දරුවන් හතරදෙනෙකුගේ පියෙකි.
 
Related Posts with Thumbnails