Ads 468x60px

.

තණමල්විල පාසලකට දෙඹර ප්‍රහාරයක්

දෙඹර ප්‍රහාරයකට ලක්ව තණමල්විල ප්‍ර‍දේශ‍යේ විදුහලක සිසුන් 73 දෙනෙකු රෝහල්ගත කර තිබේ. පොලීසිය පැවසුවේ, අද (20) දහවල් 12ට පමණ මේ ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

දෙඹර ප්‍රහාරයෙන් තුවාල ලබා තණමල්විල ‍රෝහලට ඇතුළත් කළ සිසුන්ගෙන් සිව්දෙනකු හම්බන්තොට රෝහලට පිටත්කර යැවු බව වාර්තා වෙනවා.

අනෙක් පිරිස රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
 
Related Posts with Thumbnails