Ads 468x60px

.

මර්වින්ගේ කාර් එක නෙහාරා පදින්න අරං

මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා ශී‍්‍ර එෆ්.එම්. නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්‍ෂවරයෙකු වන අංජුල මනම්පේරිට වාහන බලපත් තුනක් ලබාදී ඇති බව වාර්තා වේ.

මෑතකදී විවාහය දෙදරාගිය ටෙලි හා සිනමා නිළියක වන නෙහාරා පීරිස් මින් එක බලපත‍්‍රයකින් මෝටර් රථයක් මිලදී ගෙන ඇති අතර, ඉතිරි බලපත් දෙකෙන් එක් බලපතක් සඳහා අංජුල මෝටර් රථයක් මිලදී ගෙන තිබේ.

ඉතිරි බලපත‍්‍රය නේහාරා සමඟ රහස් ගනුදෙනුවක් ඇතැයි කියන නළුවෙකු වන මේනක රාජපක්‍ෂට ලබාදී ඇති අතර, ඔහුට මෝටර් රථයක් මිලදී ගැනීමට මුදල් නැති බව පවසා එය නැවත අංජුලට ලබාදී ඇති බව ද ශී‍්‍ර එෆ්.එම්. අභ්‍යන්තර ආරංචි වාර්තා කරයි.

අංජුල, ප‍්‍රභූවරුන්ට නිළියන් සම්බන්ධකරදීමේ අතර මැදියෙකු ලෙස ප‍්‍රසිද්ධ අයෙකි.
ඔහුට මෙම වාහන බලපත් වාසනාව පෑදී ඇත්තේ ද එම ගණුදෙනුවක ප‍්‍රතිඵලයක් ලෙස බව වාර්තා වේ.
 
 
Related Posts with Thumbnails