Ads 468x60px

.

කතරගම පෙරහැර නැකත් වැරදිලා, ඉතිහාසයේ පලමු වතාවට යළි පෙරහැරක්

ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ මෙවර පවත්වන ලද ඇසල පෙරහරට අදාල කප් සිටුවීමේ පටන් සියළු නැකැත්වල වැරදීමක් සිදුව ඇතැයි දැනගන්නට ලැබේ.
මේ වන විටත් එම දේවාලයේ බස්නායක නිලමේවරයා, දේවාලයේ මහ කපුවා, කරඬුව වඩම්මවන ඇතා රෝගාතුරව ඇති අතර නැකැත් වැරදීමේ හේතුවෙන් මෙම තත්වය ඇති වී තිබෙන බව එම දේවලයට සමීප ආරංචි මාර්ග සඳහන් තරයි.

කෙසේ වෙතත් මෙම වරද නිවැරදි කිරීම සඳහා නැවත වතාවක් කතරගම පෙරහැර පැවැත්වීමට සඳහා වන සාකච්ඡවක් එම දේවාලයේ ඉහලම නිල දරන්නන් අතර සිදුවෙමින් පවතින පවද දැනගන්නට ඇත.
යම් හෙයකින් යළිත් වතාවක් කතරගම පෙරහැර යළිත් පැවැත්වුවහොත් එය පෙරහැර ඉතිහාසයේ පලමු වතාවට සිදු වන්නක් බවද වාර්තා වේ.
 
Related Posts with Thumbnails