Ads 468x60px

.

චිත‍්‍රපට නළු සාලිය පෙරේරාගේ දියණිය විවාහ වූදා



හැත්තෑව දශකයේ ඉහළම පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ලැබූ චන්ඩි ශ්‍යාමා, මගේ නංගී ශ්‍යාමා, හලෝ ශ්‍යාමා, මම බය නෑ ශ්‍යාමා චිත‍්‍රපට පෙලේ ප‍්‍රධාන නිළිය වූ ශ්‍යාමා ආනන්ද හා චිත‍්‍රපට නළු සාලිය පෙරේරාගේ දියණිය වන මන්දිරා පසුගියදා විවාහ වූවාය.
ශ්‍යාමා හා සාලියත් දියණියත් පුතුත් පසුගිය කාලයේදී පදිංචිව සිටියේ කැනඩාවේය.මන්දිරාගේ අත ගත්තේ චාල්ස්ය.


චාල්ස්
ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි කරුවෙක් වන අතර ඔහුත් උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන අතරේ ව්‍යාපාර කටයුතුවල යෙදෙන්නෙකි.මන්දිරාගේත් චාල්ස්ගේත් විවාහ මංගල උත්සවය සිනමන් ග‍්‍රෑන්ඞ්ස් හෝටලයේදී කලාකරුවන් රැසකගේම සහභාගිත්වයෙන් පසුගියදා පැවැත් විණි.

ශ්‍යාමා
- සාලිය ගේ එකම පුත් රිකීකලාවට බොහෝ ලැදි තරුණයෙක් බව පැවසේ.ඔහුත් කැනඩාවේ උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවී සිටී.
මේ අතර, ශාමාට අනාගතයේදී නැවත ලංකාවේ පදිංචියට පැමිණීමටත්, ටෙලිනාට්‍ය කීපයක් නිෂ්පාදනය කිරීමටත් අදහසක් ඇතැයිඇය මාධ්‍යට පවසා තිබිණි.
         

 
Related Posts with Thumbnails