Ads 468x60px

.

"සම්පත් ශ්‍රී රෝෂන්ගේ පෙම්වතිය - මේනකා පීරිස්"

මේකෙත් ඇත්ත නැත්ත මොකක් ද කියලා අපි හොයන්න ඕනිනේ. ඒ නිසා අපි කතා කළා සම්පත්ට.


වටින් ගොඩින් ප්‍රශ්න අහලා සම්පත්ව කොටු කර ගන්න හැදුවත් සම්පත් නෙමෙයි අපිට අහු වුණේ. කොහොම වුණත් කතාව ගිහින් තියෙන්නේ සම්පත් නිතර නිතර මේනකාව මුණ ගැහෙනවා, සෙට් එකේදිත් දෙන්නගේ මුකුළුව වැඩියි, ඒ මදිවට ෂුටින් ඉවර වුණාම මේනකාව සම්පත් පරිස්සමින් ගෙදරටත් ඇරලවනව කියලයි.



ඒ වුණාට සම්පත් කියන්නේ ජනප්‍රිය අයට ඔය වගේ කතා කොහොමත් හැදෙනවා කියලා. මීට කලිනුත් එක එක නිළියෝ සම්බන්ධ කරලා එයාට කතා හදලා තියෙනවලූ. මේනකා එක්ක ප්‍රේම සම්බන්ධයක් තියා කට්ටිය ඔය කියන තරම් මහලොකු යාළුකමක්වත් සම්පත්ගේ නැහැල්ලූ. 

එයා අපිට කියපු අනික් විශේෂම කාරණය තමයි එයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවයි කියන එක. මේ ගැණු ළමයා ෆීල්ඩ් එකේ කෙනෙක් නොවුණත් සම්පත්ව හුගක් හොදට තේරුම් අරගෙනලූ ඉන්නේ. සම්පත් කියන්නේ තමන්ගේ ජීවිතේ හැම දේම එයාගේ පෙම්වතිය කියලයි. සම්පත් කියපු තව දේවල් තියනවා. අහන්නකෝ.

 


සම්පත් කියන දේ ඇත්ත වෙන්නත් පුළුවන්....මොකද දෙහිවල - ගල්කිස්ස පැත්තේ නියම මහත්මයෙක් අධි සුකෝපභෝගී රථයකින් පැලවත්ත පැත්තේ "සීතල" විලාසිතාගාරයකට මේනකාව එක්කන් ඇවිත් ඇති තරම් ඇඳුම් අරන් දෙනවා ඒ විලාසිතාගාරයේ හිටපු ගොඩක් අය දැකලා තියෙනවා. ඒ මේනකාගේ සැබෑම පෙම්වතා කියලයි ගෙඩක් අය කිවුවේ.....

menaka-peris_01

menaka-peris_02

menaka-peris_03

 
Related Posts with Thumbnails