Ads 468x60px

.

යුරේනිගේ බර්ත්ඩේ පාටි එක

මීට ටික කලකට ඉස්සර අපේ ගොඩක් නළු නිළියො තමන්ගේ බර්ත්ඩේ පාටිස් ගත්තේ ලොකු ලොකු හෝටල් වල ලොකු වියදමක් දරාගෙන.
ඒත් දැන් දැන් ඒක වෙනස් වෙමින් යනවා. දැන් ඒගොල්ලො සමාජ සත්කාර කරන්න පටන් අරන්. පසුගිය දවසක සුරාජ් මාපා ළමා නිවාසයක තම උපන්දින සැමරුවා. 



එතකොට ජනිත් වික්‍රමගේ ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කරා. ඔන්න දැන්, අපේ දඟකාර නිළියක් වන යුරේනි නොෂිකාත් එයාගේ බර්ත්ඩේ පාර්ටි එකට කාටත් ආදර්ශයක් ගන්න පුලුවන් වැඩක් කරලා.
පසුගියදා යුරේනි එයාගේ බර්ත්ඩේ පාටිය මොර‍ටුවේ පිහිටි වැඩිහිටි නිවාසයකදී පැවැත්වුවා. එහි ඡායාරූප පහතින් බලන්න.


 Click on the image to see large
 
Related Posts with Thumbnails