Ads 468x60px

.

බිරිඳගේ අනියම් පෙම අතටම හසුවීමෙන් ඇයට අස්වාභාවික ලිංගික හිරිහැර කරලා

ලිංගික හිංසනයට බිරිඳ පත්වූ පුත්තලම රෝහලට...

තම බිරිඳට අසාමාන්‍ය ලිංගික හිරිහැර කළ ස්‌වාමිපුරුෂයකු ලබන 12 දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව මහේස්‌ත්‍රාත් අධිකරණයේ මහේස්‌ත්‍රාත්වරයා  නියෝග කළා.

එසේ ලිංගික හිංසනයට පත්වූ කාන්තාව පුත්තලම රෝහලට ඇතුළත් කර ඇත.බිරිඳගේ අනියම් පෙම අතටම හසුවීමෙන් පසු මෙම සැකකරු ඇයට අමානුෂික හිරිහැර කර ඇතැයි ජාඇල පොලිසිය පවසයි.
 
Related Posts with Thumbnails