Ads 468x60px

.
97 දෙනෙකුට විදෙස් තානාපති සේවයේ පුරප්පාඩු තිබෙනවා

විදේශීය දූත මණ්ඩල සේවයේ දැනට 237 දෙනෙකු රාජකාරියේ යෙදී සිටින බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

එසේ වුව ද තවත් 97 දෙනෙකු සඳහා විදේශ තානාපති සේවය තුළ පුරප්පාඩු පවතින බව අද(07) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා අසන ලද පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.
 
Related Posts with Thumbnails