Ads 468x60px

.
අන්තර් ජාලයේ බිරිය නිරුවත් කළ යූත් එෆ්.එම්. ලොක්කාට ඇප

තම බිරිඳගේ නිරුවත් ජායාරූප අන්තර් ජාලයට එක් කළේ යැයි චෝදනා එල්ලව සිටි යූත් එෆ්එම් නාලිකාවේ ප‍්‍රධාන විධායක නිලධාරී නරේන්‍ද්‍ර දිවුලාන සීලානාථ මහතා රුපියල් දස ලක්‍ෂයක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිරෝෂා ප‍්‍රනාන්දු මහත්මිය ඊයේ (07) නියෝග කළාය.

අදාළ නියෝගය කරනු ලැබුවේ සැකකරු ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසුවය.

සැකකරුගේ බිරිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම නඩු ගොනුකර තිබේ.

අදාළ නඩුව ලබන ජූලි 12 වැනිදා යළි කැඳවීමට නියමිතය.
 
Related Posts with Thumbnails