Ads 468x60px

.
අධීක්ෂණ මන්ත්‍රීගේ වැඩ

කොළොඹ 07 හෝටන් පෙදෙසේ අධි සුඛෝපබෝගී නිවසක ඉහල මාසික කුලියක් යටතේ අධීක්ෂණ මන්ත්‍රී කෙනෙක් ඉන්නවලු.


ආණ්ඩුවේ ලොක්කෝ ලගින්ම ඇසුරු කරන මේ මන්ත්‍රීවරයා මේ සුඛෝපභෝගී නිවසට මාසෙට රුපියල් ලක්ෂ 7.5 ගෙවනවලු.

මේ නිවසේ අයිතිකරුවා නම් මැණික් ව්‍යාපාරිකයෙක්.මේ මන්ත්‍රීවරයා අධීක්ෂණ මන්ත්‍රී කෙනෙක් උනාට පස්සේ ව්‍යාපාර ගොඩකට අත ගහලලු.
 
Related Posts with Thumbnails