Ads 468x60px

.

පෙම්වතුන්ට මල්වතේ සෙවන අහිමි වෙයි

පෙම්වතුන්ට මල්වතේ සෙවන අහිමි වෙයි

වසර සියයකට වඩා පැරණි බව කියන පේරාදෙණිය උද්භිද උද්‍යානයේ නුගරුක කපා ඉවත්කර තිබේ.
මෙම නුගරුක දිරාපත්වීම නිසා මෙසේ කපා ඉවත් කළ බව එහි වැඩ බලන අධ්‍යක්ෂ එච්. පෙරමුණගම මහතා පැවසීය.

නුගරුක බේරාගැනීමට පසුගිය කාලයේදී නොයෙක් පිළියම් කළ ද ඒවා ආසාර්ථකවු බවද ඒම හතා කීය.

පයිකස් බෙන්ජමිනා යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මේ ගස මෙරෙසි කුලයට අයත් එකකි.
මේ ගස දශක කිහිපයක් පෙම්වතුන්ට සෙවනදීම සම්බන්ධයෙන්ද ප‍්‍රසිද්ධියක් උසුලන්නකි.
 
Related Posts with Thumbnails