Ads 468x60px

.


අලුත් ආකාරයේ බැටන් පොලු ලංකාවට

අත්‍යවශ්‍ය අවස්ථාවකදී යම් පුද්ගලයෙකුට පහරදීමක් සිදු කිරීමට අවශ්‍ය වුනොත් පමණක් තුවාල සිදු නොවන රිදීමක් පමණක් ඇතිවන බැටන් පොලු විශේෂයක් පොලිස් නිලධාරීන්ට ලබා දීමට සැලසුම් කර ඇත.

මේ සඳහා ටෙන්ඩර් කැඳවා සැප්තැම්බර් මස අවසාන විට සියලුම පොලිස් ස්ථාන වලට මෙම බැටන් පොලු විශේෂය ලබා දීමට කටයුතු යොදා ඇත.

මෙම විශේෂ බැටන් පොලු වුශේශය භාවිතා කිරීමේ මුලික අරමුණ වන්නේ පොලිසිය මහජනතාවට වඩාත් ප්‍රියමනාප කිරීම බව පොලිස් මුලස්ඨාන ආරංචිමාර්ග සඳහන් කරනවා.
 
Related Posts with Thumbnails