Ads 468x60px

.
පුෂ්පිකාට අලි බබෙක් හම්බවෙලා

දඹුල්ලේ ගම්මානයක අතරමංවී සිටියදී සොයාගත් ඇත්පැටවා බැලීමට 2011 ශී‍්‍ර ලංකා රූ රැජින බවටපත් පුෂ්පිකා සඳමාලී මෙනවිය ඊයේ (07) ගිරිතලේ වන ජීවී කාර්යාට ගොස් තිබේ.

මෙම ඇත්පැටවා දඹුල්ල වනාන්තරයේ සිටියදී මවු ඇතින්නගෙන් මිදී ගම්මානයකට පැමිණ අතරමංව සිටියදී ගම්වැසියන් විසින් අල්ලා වනජීවී නිලධාරීන්ට භාර දී තිබිණි.

පසුගිය කාලයේදි ඇත්පැටවා රෝගාතුරව සිටි අතර ගිරිතලේ වන ජීවී කාර්යාලයේ පශූ වෛද්‍යවරුන් විසින් ඇත්පැටවාට ප‍්‍රතිකාර කරනු ලැබීය
 
Related Posts with Thumbnails