Ads 468x60px

.
අඩුම වියදමකින් ජීවත්වීමට කොළඹදී හැකියි

අඩුම වියදමකින් ජීවත්වීමට හැකි නගර අතර කොළඹ නගරය ඉහළින්ම සිටින බව වාර්තාවක් පෙන්වා දෙයි.

ජීවත්වීමට වඩාත්ම වියදම් අධික නගර ලැයිස්තුගත කිරීමක් ‘ඉකෝනොමිස්ට් ඉන්ටෙලිජන්ස් ඒකකයේ’ ද්විවාර්ෂික වාර්තාව සිදුකොට ඇති අතර, ඊට අනුව කොළඹ නගරය 114 වැනි ස්ථානයේ පසුවේ.

අඩුම වියදමකින් ජීවත්විය හැකි නගර 10 දකුණු ආසියාවේ පිහිටා තිබෙන බවත්, පකිස්තානයේ කරච්චි නුවර ඉන් අවසන් ස්ථානයේ සිටින බවත් ප‍්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.

ලොව වඩාත්ම වියදම් අධික නගරය ජපානයේ ටෝකියෝ වේ.
 
Related Posts with Thumbnails