Ads 468x60px

.
ආහාර ගනිමින් සිටි බිරියට සැමියාගෙන් පිහි පහරක්
දිවා ආහාරය ගනිමින් සිටි කාන්තාවකට සිය සැමියා විසින් පිහිපහරක් එල්ල කිරීමේ සිද්ධියක් වෙන්නපුප්ව පොලිසියෙන් වාර්තා වේ.

සැකකරු වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ වෙන්නපුප්ව නයිනමඩම ප‍්‍රදේශයේ උළු කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි කාන්තාවකි.

මෙම යුවල පදිංචිව සිටින්නේද සේවය කරනු ලබන උළු කර්මාන්ත ශාලා භූමියේ පිහිටා ඇති කුඩා නිවසක බව පැවසේ.
සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාව මාරවිල දිසා රෝහලේ ප‍්‍රතිකාර ලබන බව වාර්තා වේ
 
Related Posts with Thumbnails