Ads 468x60px

.

ස්වර්ණවාහිනී බුද්ධිකගේ , රුවංගිගේ කල්කිරීයාව අවුල් වේ

ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ සේවය කරමින් සිටි රුවංගි රත්නායකගේ කල්කිරීයාව අවුල්වීම හේතුවෙන් ඇය එම නාලිකාවෙන් ඉවත්කර ඇතැයි වාර්තා වේ.එහි අධ්‍යක්ෂකවරයෙකු වන බුද්ධික කුලසේකරගේ හාදකමක් හේතුවෙන් එම නාලිකාවේ සේවය කිරීමට බඳවාගෙන ඇති ඈ එම නාලිකාවේ
ප‍්‍රධාන පෙලේ නිවේදකයන් හා වැඩසටහන් නිෂ්පාදකයන් කිහිපදෙනෙකු සමඟ හාදකම් පැවැත්වීම හේතුවෙන් මේ තීරණය ගෙන ඇතැයි ද එම නාලිකාවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඇය ඉවත් කර ඇත්තේද බුද්ධික විසින් ම බවත් වාර්තා වේ.මේ අතර ගායකයකු වන ගයන්ත විජේරත්න සමඟ ද කිට්ටු ඇසුරක් පවත්වා ඇති රුවංගි ඔහුගෙන් රූපලාවන්‍ය ආම්පන්න කට්ටලයක් ගෙන්වාගෙන ඒ සඳහා මුදල් ලබාදී නැතැයි ද වෙත වාර්තා වේ.

ගයන්ත එම රූපලාවන්‍ය ආම්පන්න කට්ටලය ගෙන්වාගෙන ඇත්තේ නිළියක් වන දුලීකා මාරපනගේ සහෝදරියකගෙන් බවත් මේ අතර වාර්තා වේ.




 
Related Posts with Thumbnails