Ads 468x60px

.

"ඩිමෙරිට් පොයින්ට්" රියදුරු බලපත්‍ර අවලංගු කිරීමේ ක්‍රමයක්

දැනට භාවිතා කරන රියදුරු බලපත්‍රය මාර්ග නීති කඩ කිරීම් වලට අනුව අවලංගු කිරීමේ ක්‍රමයක් පිළිබඳව මේ දිනවල අධ්‍යනය කෙරෙමින් පවතිනවා.
වෙනත් රටවල පරිදි මෙරටටද "ඩිමෙරිට් පොයින්ට්" (Demerit point system) ක්‍රමයක් හදුන්වා දීමට දැනට භාවිතා වන ස්මාර්ට් කාඩ් රියදුරු බලපත්‍රය ඔස්සේ හැකියාව ලැබෙනවා.

එමගින් බලපත්‍රය ලබාදීමේදී සෑම දෙනාටම එක හා සමාන පොයින්ට්ස් ප්‍රමාණයක් ලබා දෙන අතර මාර්ග නීති උල්ලංඝනය කිරීමේදී එම රථවාහන පොලිසියේ නිලධාරින් සතුව ඇති උපකරණයට කාඩ්පත ඇතුල් කිරීමෙන් එම පොයින්ට්ස් ප්‍රමාණය අඩු කිරීමට හැකියාව ලැබෙනවා.

එම පොයින්ට්ස් ප්‍රමාණය 0 වූ විට බලපත්‍රය අවලංගු වන අතර නැවත මුල සිට පුහුනුවිමෙන් අනතුරුව බලපත්‍රය ගැනීමට සිදු වේ.

කැනඩාවේ ක්‍රියාත්මක කරන එවන් ක්‍රමයක විවිධ වැරදි සඳහා අඩුවන පොයින්ට්ස් ප්‍රමාණය

(-) 6 points
නොසැලිකිලිමත් රියපැදවීම
වේග සීමාව ඉක්මවා යාම

(-) 3 points
වාහනයේ වැඩිපුර මගින් ගෙන යාම

(-) 2 points
නොසැලිකිලිමත් ලෙස වාහනයේ දොර විවර කිරීම
 
Related Posts with Thumbnails