Ads 468x60px

.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිශ්චිත ලිංගිකත්වයක් ලබාදීමේ සැත්කමක්

පැහැදිලි ලෙස ලිංගය නිර්ණය නොවී උපත ලද දරුවෙකුට නිශ්චිත ලිංගිකත්වයක් ලබාදීමේ සුවිශේෂී සැත්කමක් මේ වනවිට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදු කෙරේ.
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ ප්‍රකාශ කළේ දකුණු ආසියානු කලාපීය ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ පස්වන සමුළුවේ සහයෝගිතා‍වයෙන් ශ්‍රි ලංකා ළමා රෝග ශල්‍ය වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය මෙම සැත්කම සංවිධානය කර ඇති බවයි.
උදෑසන 8 ට ආරම්භ වූ සැත්කම පස්වරු 5 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බව වෛද්‍ය රත්නසිරි හේවගේ සදහන් කළේය.
 
Related Posts with Thumbnails