Ads 468x60px

.

මිග් 27 ප‍්‍රහාරක යානයක් දුම්මලසූරිය ප‍්‍රදේශයට කඩා වැටේ.

BREAKING NEWS
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් මිග් 27 වර්ගයේ ජෙට් ප‍්‍රහාරක යානාවක් මීට ස්වල්ප මොහොත කට පෙර නාත්තන්ඩිය,  දුම්මලසූරිය ප‍්‍රදේශයට කඩාවැටී තිබෙනවා. 


ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෲප් කපිතාන් ඇන්ඩි විජේසූරිය සඳහන් කළේ කටුනායක සිට නාවික සැතපුම් 17 ක් දුරින් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් නියමුවා ස්වයංකී‍්‍රයව ජෙට් යානයෙන් ඉවත්වී ඇති බවයි.


කටුනායක ගුවන්තොටුපළෙන් ගුවන්ගත වූ මෙම යානය අනතුරට ලක්ව ඇත්තේ දහවල් 1.35 ට පමණ දුම්මලසූරිය ප්‍රදේශයේදියි. වැඩි විස්තර සඳහා රැඳී සිටින්න...

 

 
Related Posts with Thumbnails