Ads 468x60px

.

මෙතෙක් නොපෙනුන චන්‍ද්‍රයා‍ගේ වීඩියෝ

නාසා ආයතනයේ Gravity Recovery And Interior Laboratory (GRAIL)යානා විසින් චන්ද්‍රයාගේ නොපෙනෙන පැත්තේ මුල්ම වීඩියෝ දර්ශණ පෘථිවිය වෙත එවීමට සමත් වී තිබේ.
GRAIL යනු නිවුන් යානා යුගලකි. 


එබ් සහ ෆ්ලෝ ලෙස හඳුන්වන මෙම යානා යුගලෙහි MoonKAM ලෙස හඳුන්වන කැමරාව බැගින් ඇත. මෙවර වීඩියෝ දර්ශණ ලබාගැනීමට භාවිතා කර ඇත්තේ එබ් යානයේ ඇති කැමරාව ය.

වීඩියෝවෙහි ආරම්භයේදී චන්ද්‍රයාගේ උතුරු ධ්‍රැවය දර්ශණය වන අතර යානය ක්‍රමයෙන් දකුණු ධ්‍රැවය දෙසට ගමන් කරයි. මෙහිදී Mare Orientale මුහුද (දකුණු පස අඳුරු පැහැයෙන්) ඉතා පැහැදිලිව දැකගත හැකි ය.
 
Related Posts with Thumbnails