Ads 468x60px

.

ඊශා , භරත් පෙම්වතුන් විවාහ ගිවිසගනියි

බොලිවුඩ් තරු යුවළක් වන හේමා මාලිනී හා ධර්මේන්ද්‍ර ගේ දියණිය වන බොලිවුඩ් නිළි ඊශා ඩියෝල් විවාහ ගිවිසගන්නා බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.ඇය අත ගන්නා මනාලයා වන්නේ බන්ද්‍රා ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන භරත් තක්හානි ය.


ඔහු හා ඊශා පෙම්වතුන් බවට පත්ව තරමක් කලගතවී හමාරය.
කෙසේ වුවද, පෙම්වතුන්ගේ දිනයට දින දෙකක් තබා විවාහ ගිවිසගන්නා මොවුන් දෙදෙනාගේ විවාහයට තවමත් දින නියමකරගෙන නැතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

’කොයි මේරේ දිල් සේ පූචේ’ චිත‍්‍රපටියෙන් හින්දි රිදී තිරයට පිවිසි ඊශා, යුවා, ධූම්, දස්, ඩාලිං, කෑෂ් හා ටෙල් මීක්හුදා ඇතුළු චිත‍්‍රපටි රැසක පෙනී සිටියාය.


 
Related Posts with Thumbnails