Ads 468x60px

.

දැයට කිරුළ පින්තුර

 
ජයාරූප අප වෙත එව්වේ : මහේෂ් ඉන්දික



2012 දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය පෙබරවාරි 10 වන දින අවසන් කිරීමට නියමිතව තිබුණ ද විශාල ජනකායක් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණීම හේතුවෙන් එය 12 දින දක්වා දීර්ඝ කිරීමට දැයට කිරුළ සංවිධායක කමිටුව තීරණය කර තිබුණි.ඒ අනුව එම ප්‍රදර්ශනය ඊයේ දිනයෙන් අවසන්විණි. විසිපන් ලක්ෂයකට අධික පිරිසක් නැරඹු දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයට වය වූ මුදල කෝටි 2,100 කි.




 
Related Posts with Thumbnails