Ads 468x60px

.

සුරේන්ද්‍රගේ බලු සුරතල්

සිරස සුපර් ස්ටාර් දෙවැනි අදියරත් සමගින් ජනප‍්‍රියත්වයට පත්වූ යොවුන් ගායක සුරේන්ද්‍ර පෙරේරා අලුත් ආදරයක පැටලී ඇතැයි වාර්තා වේ.සුරේන්ද්‍ර මෙසේ අලුතින් සිය ආදරය බෙදා දී ඇත්තේ කකුල් හතරේ පිරිසකටය.


නොඑසේනම්
සුරේන්ද්‍ර මේ  දිනවල වැඩි වශයෙන් ගත කරන්නේ සිය බලු සුරතළුන් සමග ඔවුන්ට ආදරය කරමින් බව පැවසේ.පසුගිය කාලයේදී සුරේන්ද්‍රට සිය හොඳම මිතුරාද ආදරය නිසා අහිමිවු බවද මාධ්‍යයේ පල විය.

නිසා ඔහු මේ සිවුපා සුරතළන්ට වැඩියෙන් ලන්වන්නට ඇතැයි ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්ව තිබේ.
 
Related Posts with Thumbnails