Ads 468x60px

.

ධනංජයගෙන් ආදරය අයැදින අනර්කලී

ජනපි‍්‍රය චිත‍්‍රපට නිළි, දකුණු පළාත් සභා මන්තී‍්‍රනී අනර්කලී ආකර්ශා යොවුන් නළුවෙකු වන ධනංජය සිරිවර්ධනට වහ වැටී ඇතැයි වාර්තා වේ.අනර්කලී පසුගිය කාලය පුරාම ධනංජය යන යන තැන ආදරය අයැදිමින් පස්සෙන් ගොස් ඇතැයිපැවසේ.


කෙසේවුවද
අනර්කලී මෙසේ ධනංජයට වහ වැටී ආදරය අයැදිමින් ගොස් ඇත්තේ සැබෑ ජීවිතයේදී නොවන බවද වාර්තා වේ.

ඇය
මෙසේ ධනංජයගේ ආදරය දිනාගන්න පොර බදා ඇත්තේ මොහොමඩ් සෆ්රාස් විසින් අධ්‍යක්‍ෂණය කරන ‘සාරංගා’ හා ති‍්‍රෂූලදීප තඹවිට ස්වර්ණවාහිනිය වෙනුවෙන් අධ්‍යක්‍ෂණය කරන ‘ආදරියෝ’ යන ටෙලිනාට්‍ය ද්විත්වයේදීය.

එම
ටෙලිනාට්‍යවල රූගත කිරීම් පසුගිය කාලයේදී සිදු කෙරුණු බවත් එම ටෙලි නාට්‍ය දෙකේදීම අනර්කලී රංගනයෙන් දායකවන්නේ ධනංජයගේ ආදරය ඉල්ලා ගැනීමට උත්සාහ කරන යුවතියන්ගේ චරිත බවද පැවසේ.

මේ
අතර, අනර්කලී හා ධනංජය ඉතා කිට්ටු යහළුවන් බවද වාර්තා වේ.ධනංජය සිය කුළුඳුල් සිනමා රංගනය සඳහා මේ දිනවල සම්බන්ධවී ඇතැයි ද කලා ක්ෂේත‍්‍රයෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඔහු
මෙසේ සම්බන්ධවී ඇත්තේ අසූව දශකයේ පැවැති භීෂණ සමයේ කලාකරුවකු වටා ගෙතුණු කතාවක් ආශ‍්‍රයෙන් නිර්මාණය කෙරෙන ‘කුමරි කන්‍යාවි’ සිනමා සිත්තම සඳහාය.

http://4.bp.blogspot.com/_ngA3jPH0PtM/TI9KA6THaRI/AAAAAAAABSc/OxEwr3RWVMk/s1600/AnarkaliAkarsha+2.jpghttp://2.bp.blogspot.com/_ngA3jPH0PtM/TI9KAOP0wcI/AAAAAAAABSM/zV_BIyL8KRU/s1600/anar+1.jpg
 Anarkali Akarsha cute photos, Anarkali Akarsha Sexy photos, Anarkali Akarsha hot photos Anarkali Akarsha cute photos, Anarkali Akarsha Sexy photos, Anarkali Akarsha hot photoshttp://1.bp.blogspot.com/_RC0hDkYtnOs/TNF28JclQqI/AAAAAAAAFLM/YKVpcY3BSN8/s1600/Anarkali+Akarsha+Sexy+Photo+5.jpg Anarkali Akarsha cute photos, Anarkali Akarsha Sexy photos, Anarkali Akarsha hot photoshttp://4.bp.blogspot.com/_ngA3jPH0PtM/TGyUc9peVkI/AAAAAAAAAVs/GItvljLgh4A/s1600/Anarkali+3.jpeg

 
Related Posts with Thumbnails