Ads 468x60px

.

රුවන්වැල්ලේ සෝභිත නම් චීවරධාරියා සිවුරු හරී

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට ප්‍රසිද්ධව සිටි රුවන්වැල්ලේ සෝභිත නම් චීවරධාරියා ඊයේ (11 වැනිදා) දින සිට සිවුරු හැර සුනිල් ශාන්ත ලෙස ගිහි ජීවිතයට ඇතුළුව කටයුතු කරන බවට දිවුරුම් ප්‍රකාශයක්‌ මගින් දැන්වූ බව සීතාවකපුර කොට්‌ඨාස පොලිස්‌ අධිකාරී අතුල වීරසිංහ මහතා පැවැසීය.

මෙම චීවරධාරියාට විරුද්ධව පසුගිය දිනවල ප්‍රදේශයේ භික්‍ෂුන් වහන්සේලා හා ප්‍රදේශවාසීහු එක්‌වී විශාල විරෝධතා ව්‍යාපාරයක්‌ ගෙන ගියහ. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් මෙසේ ගිහි ජීවිතයට ඇතුළත්වී ඇත.
 
Related Posts with Thumbnails