Ads 468x60px

.

මියගිය ස්වාමියාගේ අළු කෑ බිරිඳක්

තමන්ගේ මියගිය ස්වාමියා සිහිකිරීම පිණිස ඔහුගේ භෂ්මාවශේෂ ආහාරයට ගැනීම පුරුද්දක් කරගත් කාන්තාවක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබේ. මීට මාස දෙකකට පෙර මියගිය තම ස්වාමියාගේ භෂ්මාවශේෂ  සහිත බඳුනෙන් ඇඟිල්ලට භෂ්මාවශේෂ ගෙන ඒවා ආහාරයට ගැනීමට 26 හැවිරිදි ‍Casie නම් මෙම කාන්තාව ඇබ්බැහි වී සිටී.
Shawn නම් තම ස්වාමියාට ඇය බෙහෙවින් ආදරය කරන බවත් එබැවින් මෙලෙස හැසිරීමට ඇය පෙළඹි ඇති බවත් ඇය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කොට ඇත. මීට අමතරව ඇය සෑම මොහොතකම සිය ස්වාමියාගේ භෂ්මාවශේෂ සහිත බහාලුම තමා අසලින්ම තබා ගැනීමට ද පුරුදු වී ඇත.
 
Related Posts with Thumbnails